Thursday, April 9, 2009

ඔන්න Algo 1කෙ ඉතුරු ටික

ඔන්න දැන් මන් ඉතුරු ටික කියන්න හදන්නෙ ඒ කිව්වෙ කොහමද අපි polynomial add කරගන්නෙ and කොහම්ද අපි polynomial වැඩි කර ගන්නෙ කියල දන් එක කරන්නෙ මෙහමයි add( String p1,String p2) කියල අපි දැන් දෙනවනෙ පස්සෙ අපි ඒ String කඩාගෙන අපෙ node වලත add කරගත්තනෙ දන් අපි හිතන්න ඔන ඇත්තටම polynomial add වෙන්නෙ කොහම්ද බලය සමානනම් සන්ගුනක එකතු වෙනවා නැත්තම් ඒ පදෙ එහෙමම තියනවා

මෙන්න මෙ example 1 අපි ගමු දැන් හිතන්න දැන් අපිට add කරන්න polynomial 1 තමයි

p1= 3x^2+2x+1
p2=3x+5

දැන් අපි හදගත්ත Node Structure 1ට ඔක add වෙන්නෙ මෙහමයි


ඔන්න ඔය ආකාරයට තමයි Node 1ට ඔක add වෙන්නෙ ඉතින් දැන් අපි කරන්න ඔන සන්ගුනක සමාන වන හා නොවන එවා වෙන වෙනම අපි අලුත් Node 1ට add කරගන්න ඔන එක කරන්නෙ මෙහමයි අපි අපෙ class 1 PolynomialCal කියන 1 ඉතින් එකෙ අලුත් object 1ක් හදාගන්නවා අපි මෙ අකාරයෙන්
PolynomialCal poly =new PolynomialCal();

ඉතින් දැන් අපිට කරන්න තියෙන්නෙ හිතන්නකො ඔයල Node 1ට add වෙන්න addNode(int coff,int exp,Node next) කියල method 1ක් හදාගත්තා කියල බලය සමාන උනොත් එකට අදාල සනගුනක 1තු වෙලා එකට අදාල බලයත් එක්ක ඒ addNode(coff1+coff2,exp1)යන්න කියන්න එහම උනෙ නැත්තම් ඒ තියන සනගුනකයයි බලයයි එහමම add වෙන්න කියන්න addNode(coff1,exp1) addNode(coff2,exp2) හැබැයි මේ method 1 වැඩ කරන්න ඔන අපි අර හදා ගත්ත poly කියන object 1ට එ කියන්නෙ අපි දෙන්න ඔන මෙහමයි poly.addNode(); අරන් මන් කලින් කියපු විදි ටික මට හිතනව ඔගොල්ලන්ට තෙරෙනවා ඇති කියල


දැන් මෙහමයි ඔක වැඩ කරන්නෙ strcture 1 ඇතුලේ
ඉතුරු ටික හවස් වෙල දාන්නම් අද යාලුවොත් එක්ක පොඩි රවුමක් ගහන්න යනවා ....

2 comments:

  1. oh it's a really nice work,thnx a lot for helping us to do d assingment.

    ReplyDelete
  2. මචං මේකෙ පොලිනෝමියල් එකේ පදයක් රින වෙච්ච ගමන් progaram එක අල පාත්තියක් වෙනව නේද? මම add එක ඔක්කොම ලියල අන්තිමට තමයි රින කතාම මිටර් උනේ

    ReplyDelete