Saturday, April 11, 2009

How to Multiply Polynomials here it is......

මේ දවස්වල ටිකක් හරියට වැඩ දන්නෙ නැද්ද එකයි ඇල්ගො 1 ඉතුරු ටික දාන්න පරක්කු උනේ. ඉතින් වැල් වටාරම් නැතිව ඉතුරු ටික පටන් ගමු නේද දැන් ඔයලාට මන් Polynomial වැඩි කරන හැටි කියල දෙන්නම් ඉතින් ඒක අනිත් දෙකටම වඩා ලෙසි මට ගියෙ මිනිත්තු 10 යයි.ඔක ඔගොල්ල්න්ට Strucuture 1 ඇදලම පෙන්නුවනම් ලේසි වෙයි මට හිතෙන්නෙ



ඔන්න තියෙනවා ඕක කරන්නෙ මෙහමයි දැන් අපි Polynomials වැඩි කරන කොට වැඩි කරන්නෙ 1 වෙනි පදෙ පටන් ගන්නවා ඊට පස්සෙ එකෙන් අනිත් Polynomial 1කෙ පද ටික වැඩි වෙනවා ඉතින් ඔක කරන්නෙ කොහමද සිම්ප්ලෙ නේ ලූප් 2යි එකක් අතුලෙ එකක් එ කියන්නෙ පලමු Polynomial 1ට 1යි 2වෙනි Polynomial 1ට 1යි ඒ කියන්නෙ Polynomial පලමු පදෙන් පටන් ගන්නවා එක අනිත් පදෙ Polynomial ඉවර වෙනකම් යනව

n1= head1;
n2=head2;
while(n1!=null){
while(n2!=null){
addNode(coff1*coff2,exp1+exp2);

n2.next; // this is the increment of poly 2
}
n1.next;// this is the increment of poly1
}
ඔන්න ඔහමයි ඔන්න මට පුලුවන් විදියට මම කියල දුන්නා සමහර අයට නම් මෙකෙන් වැඩක් නෑ එත් මම ඇල්ගො 1 මෙ විදියට හරි කියල දුන්නෙ ඔයලට මොකක් හරි idea 1ක් ගන්න මගෙ යුතුකම මම කර කියලා හිතනවා තව මොනා හරි ඔනෙනම් මගෙන් අහන්න මන් උදව් කරන්න ආසවෙන් ඉන්නවා ඔයල මොනහරි ඕකෙන් ගත්තනම් මගෙ වැඩේ සාර්තකයි කියල මට හිතෙයි.....

No comments:

Post a Comment