ආයිත් පුරුදු විදියටම කැම්පස් පටන් ගත්තා ඔක්කොමත් හරි SE 1ත් හරි අම්මා එන සනීපේ නිදි මත වැක්කෙරෙනවා මොනා කරන්නද කියල හිත හිත ඉන්නකොට මට ඊයෙ බලපු ෆිල්ම් 1 මතක් උනා 1කෙ තිබ්බෙ ඇඩෙන සිද්දියක් කොල්ල ඉස්සරහම කෙල්ල මැරෙනවා.... ඇත්තටම උනොත් කොහමට තියේද? අවන්කව අදරය කරානම් පිස්සු හැදෙයි නේද මම හිතුව... මට හිතෙන විදියට මට ඔහම උනොත් මම හිතන්නෙ මෙහෙම.....
සුපිපි මල් පොකුරු වන්
ඔබේ ඒ සිනහාව..
මගෙ නෙතු අද්දරම

පර වෙල වැටුනාම..
සුසුම් නල හිර උනා
මගෙ තුටු ලොකෙයෙම....
තනි උනා මම
අපේ හීන ලොකෙයෙම...
මුලු ලොවම දෙදරන්න
කෑ ගසන්නට සිතෙයි..
සයුරු තෙර පරදින්න
මට හඩන්නට හිතෙයි..
නමුත්.. මගෙ ලැබැදියෙ
ඔබේ වදන් රැව්දෙමින්
මුමනන්නෙ එක දෙයයි..
ජීවිතේ ගෙනියන්න
ඔබ....හැමදම මා ලගයි.......
No comments:
Post a Comment