මෙන්න මෙ example 1 අපි ගමු දැන් හිතන්න දැන් අපිට add කරන්න polynomial 1 තමයි
p1= 3x^2+2x+1
p2=3x+5
දැන් අපි හදගත්ත Node Structure 1ට ඔක add වෙන්නෙ මෙහමයි

PolynomialCal poly =new PolynomialCal();
ඉතින් දැන් අපිට කරන්න තියෙන්නෙ හිතන්නකො ඔයල Node 1ට add වෙන්න addNode(int coff,int exp,Node next) කියල method 1ක් හදාගත්තා කියල බලය සමාන උනොත් එකට අදාල සනගුනක 1තු වෙලා එකට අදාල බලයත් එක්ක ඒ addNode(coff1+coff2,exp1)යන්න කියන්න එහම උනෙ නැත්තම් ඒ තියන සනගුනකයයි බලයයි එහමම add වෙන්න කියන්න addNode(coff1,exp1) addNode(coff2,exp2) හැබැයි මේ method 1 වැඩ කරන්න ඔන අපි අර හදා ගත්ත poly කියන object 1ට එ කියන්නෙ අපි දෙන්න ඔන මෙහමයි poly.addNode(); අරන් මන් කලින් කියපු විදි ටික මට හිතනව ඔගොල්ලන්ට තෙරෙනවා ඇති කියල
දැන් මෙහමයි ඔක වැඩ කරන්නෙ

ඉතුරු ටික හවස් වෙල දාන්නම් අද යාලුවොත් එක්ක පොඩි රවුමක් ගහන්න යනවා ....
oh it's a really nice work,thnx a lot for helping us to do d assingment.
ReplyDeleteමචං මේකෙ පොලිනෝමියල් එකේ පදයක් රින වෙච්ච ගමන් progaram එක අල පාත්තියක් වෙනව නේද? මම add එක ඔක්කොම ලියල අන්තිමට තමයි රින කතාම මිටර් උනේ
ReplyDelete