Wednesday, April 8, 2009

Algo හිර වෙලා මගෙ කන්ඩායමේ group 3 හමොම වෙනුවෙන්

අපිට කරන්න තියෙන්නෙ හරියට අල්ල ගත්තොත් පැයක 2ක වැඩක් අපිට ඔන කරන රාමුව හදා ගත්තනම් මේක හෙනම ලෙසි වැඩක් මුලින්ම කරන්න තියෙන්නෙ අපිට ඔන කරන polynomial function හරියට කඩාගන්න විඩියක් හොය ගන්න 1 එත් එක කරන්නෙ කොහමද කියල ඔගොල්ලො හිතනව අති නෙද මෙහමඉ එක ලෙසි apita hadhanna thiyana add(String p1,String p2) 1 අපි ගත්තම මුලින්ම අපි කරන්න ඔන මේ String p1 1 අරන් කඩා ගන්න එක කරන්න අපිට Split කියන method 1 hari java.util එකෙ තියන String tokenizer කියන method 1 හරි බාවිතා කරන්න පුලුවන් දැන් ඔයල හිතනව අති කඩා ගත්තට පස්සෙ කියල එහම කඩා ගෙන අපි කරන්නෙ අපි හදන Structure 1
ඔය උඩ තියෙන්නෙ එ රාමුව තමයි ඉතින් ඔය රාමුවෙ අපිට කොටස් තියෙනවා ඒ කියන්නෙ සන්ගුනකයට 1යි බලයට 1යි ටව අනිත් පදෙට link වන එකයි දැන් ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි හිතන්න දන් අපිට තියන polynomial 1 3x^2+2x+1 කියල එහනම් ඔය රාමුවෙ අපි ඉන්පුට් දෙන විදියට හිතන්නකො මෙහම දුන්න කියල 3*2+2*1+1*0 එහම දුන්න කියල ඔගොල්ලනෙ add method 1e add(String "3*2+2*1+1*0",String p2) p2 ටත් දෙන්න ඔන ඔය වගෙම 1ක් හොදට තෙරෙනවනෙ දැන් අර මන් කලින් කිව්ව විදියට ඔය ඉන්පුට්ස් කඩාගෙන ඔගොල්ලන්ගෙ node 1ta දාගන්න ඔන ආ node 1 ට code ලියන්නෙ මෙහමයි


class Node
{
public int coff;
public int exp;
public Node next;

public Node(int coff, int exp, Node next)
{
this.coff = coff;
this.exp = e;
this.next = next;
}
}

ඉතින් ඔහම හදගෙන අපි අර කඩගත්ත එව ඔකට add කරන්න එකට වෙනම method 1ක් හද ගත්තොත් හොදයි ඔකෙම කරන්නත් පුලුවන් එත් වැඩිය හොද අර විඩිය අපි මෙව නොඩෙ 1ට add කරන්න ඔන loop 1ක් බාවිතා කරල හොදද
Node n = head;
Node last = null;

while (n != null)
ඔය වගෙ නිකන් එත් මට ඔක්කම කියල ඩෙන්න බෑ දන්නවනෙ ඇයි කියල මම ඔගොල්ලන්ට දෙන්නෙ basic idea 1ක් ඉතින් ඔගොල්ලත් මහන්සි වෙන්න ටිකක් ඉතුරු ටික කර ගන්න ඉතින් මෙහම අපි Node 1 ට add කර ගන්න විදියටම අපිට පුලුවන් අනිත් Polynomial 1ත් add කර ගන්න

ඔගොල්ල දැන් ඔක try කරන්න අමාරු උනොත් දන්නවනෙ මගෙ number 1 කතා කරන්න මට පුලුවන් විදියට උදව් කරන්නම් මන් add කර ගන්න විදියටයි multiply කරන විදියටයි ඔගොල්ලනට හෙට idea 1ක් දෙන්නම් එතකන් උත්සහ කරන්න හොදද..... ඔගොල්ලන්ගෙ අදහස් දෙන්න මෙක ඔගොල්ල්න්ට useful ද නැද්ද කියල

3 comments:

  1. you r doing a good work for all of us don't giveup it yarr,continue it

    ReplyDelete
  2. elakiri.wadi
    thnx buddy!

    ReplyDelete