හැම පාරකමත් එහෙමමයි. කාලකණ්ණි අපේ රට කාපු කාලේ දැන් ඉවරයි. පොඩිකාලේ ඉදන් අපි අහපු ත්‍රස්තවාදය දැන් ඉවරයි. කොච්චර කොල්ලෝ.කෙල්ලෝ මැරෙන්න ඇද්ද.කී දෙනෙක්
අත පය නැති කරගන්න ඇත්ද. අපි මේ විදින සතුට විදින්නේ ඒ අය හින්දා. මැරුන ඒ අපේ වීරයන් අපි අතරම ආයි ඉපදිලා ඒ අය දිවිදිපු මාතෘ භූ මියේ නිදහසේ පහස විදිවී. අත පය අහිමි කරගත්ත වීරයන්
ඒ අය ලබා ගත්ත නිදහස් රටේ නිදහසේ ඉදිවී. අපිට කියල දැන් තියෙන්නේ එකම එක කොඩියයි. පරදෙශක්කාරයෝ දැන් මොනා කියල කෑ ගහන්නද? මේක අපේ රට උන්ගේ බාප්පොච්චි උන්ට ලියල දුන්න
කියල උන් හිතන් ඇති. හොද කනේ පාරක් දුන්නේ අපි ඒ යක්කු තමා ඔක්කම කරන්නේ කාලකණ්නි හැත්ත. ඊ ළමේ කොඩිය අරන් කෑ ගහ ගහ ඉන්න පරයන්ගේ රටවල ඉන්න තවත් පොඩි පිරිසක් ඉන්නවා.
උන්ට පේන්නේ නැද්ද උන්ගේ මිනිස්සු දැන් කොයිතරම් සතුටුවෙනවද කියල. මොලේ දැන් වත් පාවිච්චි කරපියව් හිවලුනේ. ලංකාවට වරෙල්ලා දැන්වත් උදව් වෙයල්ලා අපිට කියල තියෙන්නේ එක රටයි. එක කොඩියයි
වරෙල්ලා අපි එකතු වෙලා ඒ රට හදමු. මේ රට එක පරයෙක්ටවත් නැවෙන්නේ නෑ කියල අපි පෙන්නල දුන්නා. ලොකේ කාටවත්ම ඉවරකරන්න බෑ කියපු ත්‍රස්ත්‍රවාදය අපේ කොල්ලෝ කෙල්ලෝ ඉවරකරල පෙන්නුවා
රට සංවර්ධනය කරන්න ඕන යුද්දේ දැන් අපි පටන් ගන්න ඕන. අවුරුදු තිස් ගානක් අපි ත්‍රස්තවාදය කියන වචනය අහනව වගේම අපි තවදෙයක් අහනව ඒ තමයි අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන එක
අපේ සීයගේ කාලෙත් කීව්වේ ඕක. අපේ තාත්තාලාගේ කාලෙත් කීවේ ඕක. අපේ කාලෙත් දැන් අපි අහන්නේ ඕක හරි දැන් අපිට ලොකුම බාධාව වෙලා තිබ්බ කාලකණ්නි මූසලකම දැන් ඉවරයි. අපේ කාලේදිම අහන්න
ඕන දෙයත් හදන්න දැන් අපි ලැස්ති වෙන්න ඕන ඒ තමයි. අපි සංවර්ධිතය වෙචීච රටක් පරයන්ට ඇගිලි ගහන්න බැරි රටක්. අපිට ඒක කරන්න පුලුවන් ශක්තිය හැතියාව තියෙනව හිතට ගන්න වැඩ කරන්න. අර අමන බල්ලන්ට උගන්වන්න
පාඩම් කිහිපයක් තියෙනව අපි ඒවත් උන්ට කියල දෙමු. එකතු වෙලා වැඩ කරමු. මේක අපේ රට මේක අපේ ලංකාව. මේ උනූසුම ඉවරවෙච්ච ගමන් ඒක අමතක කරන්න එපා..........

Your absolutely right friend! Now time has came for all of us to work for the country. Specially as university students we have a big responsibility now to do something for the benifit of our country,like our brave brothers and sisters did in the battle field!
ReplyDeleteඅනිවාර්යෙන්ම.යුරෝපෙ ද්‍රවිඩ ඩයපෝරාව මැරෙන්න හදනවා මෙහේ ජන ඝාතනයක් වෙනව කියල. අනේ මගෙ කට. අපි දිනුම් අපි කිව්වෙ ශ්‍රී ලාංකිකයින්. අපි මේ රට හදනව ඒ ඔය මොන බල්ල උඩු බිරුවත් නවත්තන්න බෑ.
ReplyDelete